🏡 පදිංචියට ඉතා සුදුසු වටිනා තැනිතලා ඉඩමක් විකිණීමට - කෑගල්ල ,රබුක්කන🏡
3 Photos
Property Details

🏡 පදිංචියට ඉතා සුදුසු වටිනා තැනිතලා ඉඩමක් විකිණීමට - කෑගල්ල ,රබුක්කන🏡

Rambukkana, Kegalle

Total Interest 53 Views

Price per perch

Rs 170,000

Negotiable

Land Size

12.80 perches

Land Type

Residential

Description

කෑගල්ල, අංදිරමඩ - හිරිවඩුන්න පාරේ පිහිටි නිස්කලංක පරිසරයක පිහිටි අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත. • ළඟාවීම: හිරිවඩුන්න පාරේ සිට 1km ක් පමණ ඇතුළතින්. • ප්‍රධාන මාර්ගය: කෑගල්ල - රඹුක්කන ප්‍රධාන පාරට 1km යි. • රඹුක්කන නගරයට 6km • කෑගල්ල නගරයට 9km ඉඩමේ විස්තර • ඉඩමේ ප්‍රමාණය: පර්චස් 12.8 • මාර්ග පහසුකම්: අඩි 8 ක ප්‍රවේශ මාර්ගය. • පහසුකම්: නළ ජලය සහ විදුලිය සහිතයි. ⚡💧 💰 මිල ගණන් • පර්චසයක මිල: රු. 170,000.00 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)

Contact Information

Contact Person

Property Owner

Ad Information

Posted: 28 Apr 2026 Ref: #000059

Safety Tips

  • Never pay in advance
  • Meet in a safe location
  • Inspect the property before paying