🌿 අරනායක දිප්පිටියෙන් පලදාව තැනිතලා ඉඩමක් විකිණීමට 🏡
5 Photos
Property Details

🌿 අරනායක දිප්පිටියෙන් පලදාව තැනිතලා ඉඩමක් විකිණීමට 🏡

Mawanella, Kegalle

Total Interest 68 Views

Price per perch

Rs 180,000

Negotiable

Land Size

50.00 perches

Land Type

Agricultural

Description

ස්වභාවික ආපදාවලින් තොර - අරනායක- මාවනැල්ල ප්‍රදාන පාරට 500m දුරින්, දිප්පිටිය නගරයට ඉතා ආසන්නව පිහිටි පර්චස් 50 ක සරුසාර ඉඩමකි.කොටස් වශයෙන්ද ඉඩම් ලබාගත හැක. 👉 පලදාව දෙන පොල්, රට පුවක්, ගම්මිරිස්, කහ සහ කෙසෙල් වගාවන් සහිතයි. 👉ජලය, විදුලිය සහිත 👉 නිදහස් පරිසරය. 👉නිරවුල් සින්නක්කර ඔප්පු 👉 බැංකු ණය පහසුකම් ලබාගත හැක. 👉පහසුව: රෝහලට, පාසලට සහ නගරයට 700m යි. 📞 විමසීම්: 0703419040

Contact Information

Contact Person

Property Owner

Ad Information

Posted: 27 Apr 2026 Ref: #000058

Safety Tips

  • Never pay in advance
  • Meet in a safe location
  • Inspect the property before paying