🏡 කෑගල්ලෙ අටුගොඩ මාර්ගයෙන්  අනර්ඝ බිම් කොටසක් විකිණීමට
5 Photos
Property Details

🏡 කෑගල්ලෙ අටුගොඩ මාර්ගයෙන් අනර්ඝ බිම් කොටසක් විකිණීමට

All of Kegalle, Kegalle

Total Interest 57 Views

Price per perch

Rs 160,000

Negotiable

Land Size

10.00 perches

Land Type

Residential

Description

🏡 කෑගල්ලෙන් අනර්ඝ නේවාසික බිම් කොටසක් විකිණීමට කෑගල්ල, අටුගොඩ මාර්ගයේ බුලුගහදෙනිය ප්‍රදේශයෙන් නිස්කලංක පරිසරයක පිහිටි වටිනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත. 📍 පිහිටීම සහ දුර: • කෑගල්ල නගරයට: කි.මී. 6 යි. • පරගම්මන හන්දියට: කි.මී. 3 යි. • ප්‍රවේශය: කෑගල්ල - අටුගොඩ මාර්ගය හරහා බුලුගහදෙනියට. ✨ ඉඩමේ විස්තර: • ප්‍රමාණය: පර්චස් 15 කි. • මිල: පර්චසයක් රු. 160,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක). • පහසුකම්: නල ජලය සහ විදුලිය සහිතයි. • මාර්ගය: අඩි 10 ක පිවිසුම් මාර්ගය. • වටපිටාව: අලුතින් ඉදිවන නිවාස සහිත, ඉතා නිස්කලංක සහ පදිංචියට සුදුසුම පරිසරයකි. 🏞️ ඉඩම් විකිණීමට ! 🌅 ඉඩමක් මිලදී ගැනීමට ! 🏠 නිවසක් කුලියට දීමට ! 🏡 නිවසක් කුලියට ගැනීමට අප හා එක්වන්න. 🚀 Sell Your Property FAST & EASY! ☎️ Contact: 070 340 0007 Lands Around Kegalle | Kegalle Land For Sale | Kegalle Rent Houses | කෑගල්ල විකුණන ඉඩම් | කෑගල්ල ඉඩම් | කෑගල්ලෙන් කුලියට ගෙයක් | House, Annex & Rooms For Rent | Apartment for rent | Boarding rooms

Contact Information

Contact Person

Property Owner

Ad Information

Posted: 24 Apr 2026 Ref: #000057

Safety Tips

  • Never pay in advance
  • Meet in a safe location
  • Inspect the property before paying