🌿 අරනායක දිප්පිටියෙන් පලදාව  සහිත තැනිතලා ඉඩමක් විකිණීමට 🏡
4 Photos
Property Details

🌿 අරනායක දිප්පිටියෙන් පලදාව සහිත තැනිතලා ඉඩමක් විකිණීමට 🏡

Mawanella, Kegalle

Total Interest 31 Views

Price per perch

Rs 180,000

Negotiable

Land Size

50.00 perches

Land Type

Agricultural

Description

ස්වභාවික ආපදාවලින් තොර අරනායක - මාවනැල්ල පාරට 500m දුරින්, දිප්පිටිය නගරයට ඉතා ආසන්නව පිහිටි පර්චස් 50 ක සරුසාර ඉඩමකි.දූල්දෙනිය- දිප්පිටිය පාරට මුහුනලා පිහිටා ඇත. 👉 පලදාව දෙන පොල්, රට පුවක්, ගම්මිරිස්, කහ සහ කෙසෙල් වගාවන් සහිතයි. 👉ජලය, විදුලිය සහිත 👉 නිදහස් පරිසරය. 👉නිරවුල් සින්නක්කර ඔප්පු 👉 බැංකු ණය පහසුකම් ලබාගත හැක. 👉පහසුව: රෝහලට, පාසලට සහ නගරයට 700m යි. කොටස් වශයෙන් මිලදි ගැනිමට සාකච්චා කලහැක

Contact Information

Contact Person

Property Owner

Ad Information

Posted: 24 Apr 2026 Ref: #000056

Safety Tips

  • Never pay in advance
  • Meet in a safe location
  • Inspect the property before paying