කෑගල්ල ටවුමට ආසන්නයෙන් වටිනා ඉඩමක් විකිණීමට ඇත
5 Photos
Property Details

කෑගල්ල ටවුමට ආසන්නයෙන් වටිනා ඉඩමක් විකිණීමට ඇත

Kegalle City, Kegalle

Total Interest 39 Views

Price per perch

Rs 310,000

Negotiable

Land Size

11.50 perches

Land Type

Commercial

Description

කෑගල්ල, සියඹලාපිටියෙන් (කෑගල්ල - දේවාලේගම පාරේ) පර්චස් 11.5ක ඉඩම වහාම විකිණීමට. • කෑගල්ල නගරයට විනාඩි 4යි (1.5km). • ස්වර්ණජයන්ති ප්‍රාථමික විද්‍යාලය අසල. • සුන්දර වෙල් යායකට මායිම්ව පිහිටි නිස්කලංක පරිසරය. • නළ ජලය සහ විදුලිය සහිතයි. • නිරවුල් සින්නක්කර ඔප්පු. • ඉඩම අසලම කඩ පේළි ඇති බැවින්, ව්‍යාපාරික ස්ථානයකට හෝ කුලී පදනමට ලබාදෙන වෙළඳසැල් ඉදිකිරීමට ඉතා සුදුසුයි. මුළු මිල ලක්ශ 36 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)

Contact Information

Contact Person

Property Owner

Ad Information

Posted: 20 Apr 2026 Ref: #000052

Safety Tips

  • Never pay in advance
  • Meet in a safe location
  • Inspect the property before paying