📍 මොලගොඩින් අගනා බිම් කොටසක් ඉතා ඉක්මනින් විකිණීමට!
1 Photos
Property Details

📍 මොලගොඩින් අගනා බිම් කොටසක් ඉතා ඉක්මනින් විකිණීමට!

Kegalle City, Kegalle

Total Interest 12 Views

Price per perch

Rs 120,000

Negotiable

Land Size

10.00 perches

Land Type

Residential

Description

පදිංචියට සියලු පහසුකම් වලින් සපිරි නිස්කලංක පරිසරයක පිහිටි මංගලගම පිහිටි ඉඩමක්. ✅ ප්‍රමාණය: පර්චස් 10 ✅ සම්පූර්ණ මුදල: ලක්ෂ 11 යි. ස්ථානයේ වැදගත්කම: 🛣️ කොළඹ - නුවර ප්‍රධාන පාරට මීටර් 300 යි. 🏙️ මාවනැල්ල නගරයට කිලෝමීටර් 5යි. 🏙️ කෑගල්ල නගරයට කිලෝමීටර් 7යි. විශේෂ පහසුකම්: 🔹 අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය. 🔹 විදුලිය සහ නළ ජල පහසුකම් සහිතයි. 🔹 නිරවුල් සින්නක්කර ඔප්පු. 🔹 පදිංචියට ඉතා සුදුසු නිස්කලංක වටපිටාව. 🔹 ඉඩම් සේල් ආයතනයකින් ලබාගත් බිම් කොටසක් බැවින්, බැංකු ණය (Bank Loans) පහසුකම් ඉතා පහසුවෙන් ලබාගත හැක. වැඩි විස්තර සඳහා සහ ඉඩම පරීක්ෂා කිරීමට අදම අපව අමතන්න: 📞 070 340 0007 ✨ Kegalle Land Sale | Yourproperty.lk ✨

Location

මංගලගම

Contact Information

Contact Person

Property Owner

Ad Information

Posted: 06 Apr 2026 Ref: #000050

Safety Tips

  • Never pay in advance
  • Meet in a safe location
  • Inspect the property before paying