💥නිදහස් පරිසරයක් සහිත ව ඡීවත්වීමට හොඳම තැනක්......💥
3 Photos
Property Details

💥නිදහස් පරිසරයක් සහිත ව ඡීවත්වීමට හොඳම තැනක්......💥

Kegalle City, Kegalle

Total Interest 18 Views

Price per perch

Rs 125,000

Negotiable

Land Size

20.00 perches

Land Type

Residential

Description

💥නිදහස් පරිසරයක් සහිත ව ඡීවත්වීමට හොඳම තැනක්......💥 ☀️ කෑගල්ල - කුරුණෑගල පුධාන මාර්ගයේ 500m පමණ දුරින්... ☀️ කෑගල්ල නගරය ට 2.5 km යි.... 🏵️ පර්චස් 45 සහ පර්චස් 20 තැනිතලා පොල් ඉඩම් කැබැලි 2ක් කඩිනමින් විකිණීමට ඇත....🏵️🏵️🏵️🏵️ 🚰 නල ජලය 💡තෙකලා විදුලිය 📧 ශ්‍රි ලංකා ටෙලිකොමි දුරකථන රැහැන් පද්ධතිය 🇺🇾අඩි 12 නිරවුල් මාර්ගය 🌟 සින්නක්කර නිරවුල් ඔප්පු හා නිරවුල් සීමා මායිමි සහතික (plan) ☔☔ ඵලදාව හොදින්ම ඇති සොල් ගස් 20,ඵල දරණ කොස් ගස්.04, ගම්මිරිස්,කෝපි,කරාබු සුලු.වශයෙන් ඇත.

Location

රන්වල

Contact Information

Contact Person

Property Owner

Ad Information

Posted: 05 Apr 2026 Ref: #000049

Safety Tips

  • Never pay in advance
  • Meet in a safe location
  • Inspect the property before paying