සියඹලාපිටියෙන් සුන්දර වටපිටාව සමගින් පර්චස් 30 ක බිම් කොටසක්
5 Photos
Property Details

සියඹලාපිටියෙන් සුන්දර වටපිටාව සමගින් පර්චස් 30 ක බිම් කොටසක්

Kegalle City, Kegalle

Total Interest 39 Views

Price per perch

Rs 100,000

Negotiable

Land Size

30.00 perches

Land Type

Residential

Description

🌟 හීනයක් නෙවෙයි සැබෑවක්! 🌟 ​කෑගල්ල නගර සීමාවෙන්ම මෙන්න ඔබට වටිනා බිම් කැබැල්ලක්! 🏡✨ ​📍 ස්ථානය: විජයපුර උද්‍යානය, සියඹලාපිටිය, කෑගල්ල. 📏 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 30 💰 මිල: පර්චසයක් රු. 120,000/- ​ ✅ කෑගල්ල නගරයට කි.මී. 1.5ක් පමණි. ✅ සියඹලාපිටිය පාරට මීටර් 400යි. ✅ අඩි 15ක පුළුල් පිවිසුම් මාර්ගය. ✅ ජල හා විදුලි පහසුකම් ලබාගැනීමේ හැකියාව. ✅ බැංකු ණය ලබාගත හැකි නිරවුල් සින්නක්කර ඔප්පු (Land Sale ඉඩමකි). ​නිදහස් වටපිටාවක් පවතින මෙම පරිසරයෙන් ඉඩමක් මිලදී ගැනිමට ඔබත් අදම අපට කතාකරන්න. ඉඩම සුද්දකර ලබාදේ ඉක්මන් විකිනීම සදහා මෙම මුදලට ලබාදේ. ​📞 විමසීම් 070 340 0007

Location

සියබලාපිටිය

Contact Information

Contact Person

Property Owner

Ad Information

Posted: 03 Apr 2026 Ref: #000045

Safety Tips

  • Never pay in advance
  • Meet in a safe location
  • Inspect the property before paying