කුරුණෑගල" දිස්ත්‍රික්කයේ වාරියපොල - නාරම්මල, 521 බස් පාරට මුහුනලා වටිනා ඉඩමක් විකිනීමට
5 Photos
Property Details

කුරුණෑගල" දිස්ත්‍රික්කයේ වාරියපොල - නාරම්මල, 521 බස් පාරට මුහුනලා වටිනා ඉඩමක් විකිනීමට

Narammala, Kurunegala

Total Interest 25 Views

Price per perch

Rs 150,000

Negotiable

Land Size

190.00 perches

Land Type

Commercial

Description

🏛️"කුරුණෑගල" දිස්ත්‍රික්කයේ වාරියපොල - නාරම්මල, ( කටුපොත හරහා )(521 බස් පාර) (කොළඹ අනුරාධපුරය දිවෙන කෙටිම ප්‍රධාන කාපට් මාර්ගයට මුහුණලා, "වාරියපොල නගර ආසන්නයේ" රඹාවැව හංදිය අසල, පිහිටි ව්‍යාපාරික හා නේවාසික වශයෙන් ඉතා ඉහල වටිනාකමක් ඇති සම්පූර්ණ බිම් කොටස ඉක්මනින් විකිණේ. 🚩ජාතික පාසැල්, රෝහල්, බැංකු, සුපර් මාර්කට් ඇතුළු සියලු නාගරික පහසුකම් 💥 ඉඩමේ ප්‍රමාණය = පර්ච් 190 💥 සින්නක්කර නිරවුල් ඔප්පුව. 💥 නල ජලය/ විදුලිය, පහසුකම්. 💥 වාරියපොල නගරයට = 4km 💥 රඹාවැව හංදියට = 500m. 💥 නාරම්මල නගරයට = 22km 💥 කුරුණෑගල නගරයට = 23 km 💥 කුරුණෑගල අධිවේගී පිවිසුමට = 25 km(25min) 💥 නාකලගමුව අධිවේගී පිවිසුමට 25km(25min) 💥 ඵලදාව ලබන පොල්ගස් 50ක් පමණ. විවිධ පලතුරු වර්ග සහ වටිනා 🏝️ගස් වර්ග ✅අලින්ගේ හෝ වන සතුන්ගේ හානියක් නැත. .ස්වාභාවික පරිසර විපත් නැත.. 🏛🏝ඉඩම සදහා කර්මාන්ත ශාලාවක් සදහා BR,පරිසර බලපත්‍රයක් වෙලද බලපත්‍රයක් තිබේ 🏙️කර්මාන්ත ශාලා.land සෙල්, හොටෙල් ,warehouse. containar yard, stores වෙනි ඔනෙම කටයුතු සදහා සුදුසුකම් පවති.. 🔴 මිල = පර්ච් 01 ක් ලක්ෂ 1.50/= 🆗140 190 වශයෙන් කොටස් ප්‍රධාන පාරට මුහුනලා 🏞🛣️ ඉඩම ප්‍රධාන පාරට අඩි 90 මුහුනලා තිබේ 🆗( පරීක්ශාවෙන් පසු මිල ගනන් සාකච්චා කරගතහැක.)

Contact Information

Contact Person

Property Owner

Ad Information

Posted: 31 Mar 2026 Ref: #000043

Safety Tips

  • Never pay in advance
  • Meet in a safe location
  • Inspect the property before paying