ස්වභාවික ආපදාවලින් තොර ගලිගමුවෙන් වටිනා නිවසක්! 🌿🌊
5 Photos
Property Details

ස්වභාවික ආපදාවලින් තොර ගලිගමුවෙන් වටිනා නිවසක්! 🌿🌊

Galigamuwa, Kegalle

Total Interest 41 Views

Price total price

Rs 20,000,000

Negotiable

Bedrooms

6

Bathrooms

2

House Size

0.00 sqft

Land Size

160.00 perches

Description

පිටගල්දෙණිය ප්‍රදේශයෙන් අවිස්සාවේල්ල - කෑගල්ල ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නව පිහිටි පර්චස් 160ක මෙම විශාල ඉඩම, පදිංචියට මෙන්ම ව්‍යාපාරික ආයෝජනයකට කදිම අවස්ථාවකි. • ඉඩමේ ප්‍රමාණය: පර්චස් 160 . • ස්ථානය: ගලිගමුව - පිටගල්දෙණිය (අවිස්සාවේල්ල පාරේ සිට කෙටි දුරක්). • නිවස: නිදන කාමර 6ක් සහ නාන කාමර 2ක් සහිත ඉඩකඩ ඇති සුවපහසු නිවස. • පහසුකම්: විදුලිය සහ නල ජලය සහිතයි. මෙම දේපළෙහි මායිමෙන්ම ගලා යන සුන්දර ඔයක් ඇත.. • සොබාදහමට ලැදි පවුලකට සුඛෝපභෝගී පදිංචියට. • සංචාරක හෝටලයක් (Guest House/Villa) සඳහා. • නැතිනම් නිවාඩු නිකේතනයක් සඳහා ඉතාමත් යෝග්‍ය වේ. මිල ලක්ශ 200( වෙනසක් සිදුකරගත හැක) අයිතිකරුගේ දුරකතන අංක 077 7366 115 078 7241 663 011 2709 797

Contact Information

Contact Person

Property Owner

Ad Information

Posted: 29 Apr 2026 Ref: #000022

Safety Tips

  • Never pay in advance
  • Meet in a safe location
  • Inspect the property before paying