🏡 කැගල්ල කුරුනැගල ප්‍රදාන මාර්ගයට මුහුනලා දෙමහල් නිවසක් වහාම විකිණීමට - කෑගල්ල ඇදුරාපොත
5 Photos
Property Details

🏡 කැගල්ල කුරුනැගල ප්‍රදාන මාර්ගයට මුහුනලා දෙමහල් නිවසක් වහාම විකිණීමට - කෑගල්ල ඇදුරාපොත

All of Kegalle, Kegalle

Total Interest 50 Views

Price total price

Rs 18,000,000

Negotiable

Bedrooms

3

Bathrooms

1

House Size

0.00 sqft

Land Size

10.25 perches

Description

කෑගල්ල - කුරුනැගල ප්‍රධාන මාර්ගයේ, ඇදූරාපොත 'වලව්වත්ත' ප්‍රදේශයේ පිහිටි සියලු පහසුකම් සහිත අගනා දෙමහල් නිවසක් වහාම විකිණීමට. 📌 පිහිටීම: • 📍 කෑගල්ල නගරයට - 3.5 km • 📍 දේවාලේගමට - 2 km • 📍 පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නව පිහිටා ඇත. ✨ විශේෂතා: • ✅ ජලය, විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි. • 🌳 ගෙඩි හටගන්නා පලතුරු ගස් වලින් යුත් අලංකාර වටපිටාව. • 🍃 නිස්කලංක මනරම් පරිසරයක් සහ වැදගත් අසල්වැසියන්. • 🛡️ කිසිදු ස්වාභාවික ආපදාවකට (ගංවතුර/නායයෑම්) ලක් නොවන බිමකි. ​කාමර 3 (Rooms 3) ​ගරාජය 1 (Garage 1) ​නාන කාමරය 1 (Bathroom 1) ​පිටත වැසිකිලිය 1 (Toilet 1) • 📜 පිරිසිදු නිරවුල් ඔප්පු.

Location

කැගල්ල ඇදුරාපොත,වලව්වත්ත

Contact Information

Contact Person

Property Owner

Ad Information

Posted: 31 Mar 2026 Ref: #000018

Safety Tips

  • Never pay in advance
  • Meet in a safe location
  • Inspect the property before paying